Advertisement

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 04 දෙනකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය ප්‍රමාණය 106 දක්වා ඉහළ යයි.

97 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements