රාජ්‍ය ආයතන ප්‍රධානීන් හරි හැටි වැඩ නොකළොත් ගෙදර
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Politics
,
web gossip
රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා පත් කළ කමිටුව සම්බන්ධයෙන් සතුටට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
පත් කළ ප්‍රධානීන් නිසි පරිදි රාජකාරි ඉටු නොකළහොත් ඉවත් කිරීමටත් කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
“උසස් තනතුරු ලබාදීම සඳහා කමිටුවක් පත් කළේ ප්‍රථම වතාවටයි. එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා පත් කළ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වරප්‍රසාද නොමැතිව සේවය කරනවා. පත් කළ ප්‍රධානීන් නිසි පරිදි රාජකාරි ඉටු නොකළහොත් ඉවත් කිරීමටත් කටයුතු කරනවා.” යනුවෙන් මාධ්‍ය ප්‍රධානින් හමුවෙමින් ඔහු සඳහන් කළා.

