Advertisement

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව්දෙනෙකි.
එම පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් සිසුවා මතට ටයරයක් පෙරලා ඔහුගේ හිසට බරපතල තුවාල සිදුකලැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ටයර තල්ලු කළේ යැයි කියන සිසුවා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටියි.

තුවාල ලත් සිසුවා මේ වන විට බරපතල තත්වයෙන් රෝහල්ගත කර සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements