සජිත්ගේ නැටුම අස්සේ රනිල් රටින් පිටවේ - ඩුබායිහිදී විශේෂ පුද්ගලයෙකු හමුවේ
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වෙලාවකට පෙර කටුනායක ගුවන්තොටුපලින් විදෙස් ගතවී තිබේ.
ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බවත් එහිදී ඔහු විශේෂිත පුද්ගලයෙක් මුණ ගැසීමට නියමිත බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහ මැතිවරණය අලියා ලකුණින් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.
සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ පක්ෂය රැකගැනීම සඳහා තමන් මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
කෙසේ නමුත් තමන්ගේ එම ඉල්ලා අස්වීම පක්ෂ නායකත්වය විසින් අනුමත නොකළ බවද ඔහු සඳහන් කළේය.

