Advertisement

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ස්ථාපිත කිරීමේ උත්සයට ආරම්භ වී තිබෙනවා.

මේ සදහා හිටපු මැති ඇමතිවරු කිහිපදෙනෙක්ම සහභාගී වී ඇති අතර එජාප යොවුන් පෙරමුණේ ලේකම් තාරක නානායක්කාර මහතාද සහභාගිවී ඇත. ඒ පිළිබදව ඔහුගේ මුහුණු පොතේ සටහනක්ද තබා තිබෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements