Advertisement

යුරේනි නොෂිකා කියන්නේ වර්තමානයේ අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත තරුණ රංගන ශිල්පිනියක්. 

නිවේදිකාවක්, ගායිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් වගේම නර්තනයටත් දස්කම් දක්වන මේ තාරකාවියක් නිතර නිතර අලුත් වැඩවලින් තමන්ගේ දක්ෂතා පෙන්වන්නියක් විදිහට හැමෝගෙම හිතේ අමතක නොවන චරිතයක් වෙලා හමාරයි.


නිරන්තරයෙන් අභියෝගාත්මක නිර්මාණයන්වලට යොමු වෙන්න යුරේනි වැඩි කැමැත්තක් දක්වනවා කිව්වොත් හරි. 

ඉතින් මේ තියෙන්නේ යුරේනි පහුගිය දවසක කරපු අපූරු ෆොටෝ ෂූට් එකක පින්තූර කිහිපයක්. 

කාලෙකට පස්සේ කරපු මේ ෆොටෝ ෂූට් එක යුරේනිට ලස්සනට ගැළපෙන හරි අපූරු වැඩක් කියලා තමයි දැකපු අය හැමෝම වගේ කියන්නේ. බලන්නකෝ කතාව ඇත්ත නේද කියලා


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements