දේශපාලකයොන්ටවත් Facebook එකේ රගන අයට අපි ලංකාවට එන එක නවත්තන්න බෑ - කොරෝනා ගෙනාවේ චීන්නු යැයි කියන ඉතාලි තරණයා [Video]
corona
,
facebook
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
gossip sinhala
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hiru gossip
,
Italy
,
Latest News
,
neth gossip
,
News
,
video
,
web gossip
ඉතාලියේ අපිට බනින්න එපා
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට තරණයාගේ කතාව
ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරනවා.
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක් කරමින් ඔහු මේ බව පවසනවා.
එනිසා චීනයෙන් ගෙන එන ලද කොරෝනා වෛරසයට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බැන වදින්නට එපා යැයි ඔහු අවධාරණය කර සිටිනවා.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද තම මව් රටට ඒමට අයිතියක් ඇති බවත් එය නැති කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු කියා සිටිනවා.
කොරෝනා වෛරසය ලෝකයටද ගෙන ආවේ චීනය විසින් යයිද ඔහු චෝදනා කර තිබෙනවා.

