Advertisement

ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.
එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.


ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements