Featured News

Video Gossip

Advertisement

මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම හා ඉන් මරණයක් සිදුවීමේ පළමු පුවත තායිලන්තයෙන් වාර්තා වනවා.

මෙලෙස වෛරසය සම්ප්‍රේෂණය වී මරණයට පත්ව ඇත්තේ අධිකරණ වෛද්‍ය ඒකකයක වෛද්‍යවරයෙකි.

බැංකොක්හි අධිකරණ වෛද්‍ය හා නීති වෛද්‍ය අධ්‍යයනය පිළිබඳ සඟරාව පසුගිය සඳුදා මෙම මරණය පිළිබඳ අනාවරණය කළා.

ඒ අනුව මෘත ශරීරාගාර තාක්ෂණ ශිල්පීන් සහ අනෙක් සේවකයන් මෙන්ම කොවිඩ් – 19 යැයි සැක සහිත මෘත ශරීර සමග ගැවසෙන සියලුම පුද්ගලයන්ද විශේෂිත ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළ යුතු බව එම සඟරාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මළ සිරුරක් තුළ වෛරසය කෙතරම් කාලයක් සජීවීව පවතී දැයි යන්න මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර නැහැ.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements