Advertisement

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශයන්හි කොරෝනා වෛරසය පැතිරීම වේගවත්වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

බේරුවල, පුත්තලම, අටළුගම, අකුරන යන සුදු ජන වර්ගයන් සිටින ස්ථානවල මෙම තත්ත්වය විශේෂයෙන් ම දැකිය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.
එම ප්‍රදේශයන්හි ජන ඝනත්වය අධික බවත්, එක නිවසට වාසය කරන ප්‍රමාණය වැඩිවීමෙන් අන්තර් සම්බන්ධතාද වැඩි බවත් සංගමය සදහන් කරයි.

මේ හේතුවෙන් මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල වෛරසය පැතිරීම වැඩි බවද ඔවුන් අවධාරණය කරයි.

එම සංගමයේ නියෝජිතයන් රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පල කලහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements