Featured News

Video Gossip

Advertisement

නෙදර්ලන්තයේ නිෂ්පාදනය කර තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දැයි පරීක්ෂා කල හැකි නවතම පරීක්ෂණ කට්ටලයක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අදාල පරීක්ෂණ කට්ටලය මේ වනවිට චීනයේද භාවිතයට ගන්නා අතර මෙය ලේ සාම්පලයක් ලබාගැනීමෙන් පසුවයි සිදුකරනු ලබන්නේ. 

ලේ සාම්පලයක් රැගෙන මේ පරීක්ෂාවට යොමු කිරීමෙන් අනතුරුව තත්පර 5ක වගේ සුළු කාලයකින් මෙහි ප්‍රතිපල ලබාදෙන බවයි මෙය නිෂ්පාදනය කර ඇති නෙදර්ලන්තය පවසන්නේ. කෙසේ නමුත් මේ නව භාණ්ඩය මගින් බොහෝ වෙලාවක් කොරෝනා වෛරසය තිබේදැයි සොයාබලන පරීක්ෂණයට වඩා වැඩි කාල වෙලාවක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

අදාල පරීක්ෂණ කට්ටලයට විද්වත් කමිටුවේ සහතිකය ලබගනිමට මේ වනවිට ඉදිරිපත් කර ඇති බවට අපට දැනගන්නට ලැබුනා. මෙය සෑම රෝහලක්ම සදහා මෙන්ම නිවසේ සිටම කොරෝනා ආසාදනය වී ඇත්දැයි සොයා ගැනීමට හැකියාවක් තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු ඉතා ඕනාකමින් බලා සිටින අතර මෙරට සිටින ජනතාවට මෙමගින් සෞඛ්‍ය මට්ටමේ උපකාරයක් වෙනු ඇතැයි අපේ විශ්වාසයයි.

මෙම නිෂ්පාදනය සිදු කරනු මව් සමාගම නෙදර්ලන්තය වන අතර එහි ලංකාවේ නියෝජිතයින් වන්නේ බත්තරමුල්ලේ පිහිටි UDZ ෆාර්මසියුටිකල්ස් සමාගමයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements