Advertisement

කොරෝනා වෛරසය ආරම්භ වූයේ වල්ගා තරුවක් සහ ග්‍රහ සංයෝග වල බලපෑමකින් බව ජෝතීර්වේදී මංජුල පීරිස් මහතා සඳහන් කරයි.

මෙවැනි වසංගත වැනි ලෝක විපත් ඇති වන්නේ අනිවාර්යෙන්ම ග‍්‍රහ බලපෑමක් මත යයිද ඔහු සදහන් කලේය.

ඔහු මෙම මේ බව සඳහන් කළේ අද දෙරණ රූපවාහිනයේ ‘පාර කියන තාරකා’ වැඩසටහනට එක් වෙමිනි.

දැනට මෙම බලපෑම සිදු කරන කුජ ග‍්‍රහයා මැයි 04 වනදා වෙනත් රාශියකට මාරු වන බවත් එතැන් සිට කොරෝනා බලපෑම සුව අතට හැරෙන්නට පටන් ගන්නා බවච් ඔහු එහිදී පැවසීය.

ඓමෙන්න දැන නීච වී සිටින බ‍්‍රහස්පති ජූනි 30 ආපසු උච්ච වන නිසා එතැන් සිට ලෝකයම සුවපත් වීම ආරම්භ වන බවත් ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements