රන්ජන් රාමනායක අත්අඩංගුවට [VIDEO]
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Politics
,
Ranjan Ramanayake
,
Sri lanka
,
web gossip
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

