Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර යාමේ තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ කොරෝනා වෛරසයේ අවදානම් කාල සීමාව පසු කරමින් යයිද ඔහු පැවසීය.


මෙරට කොරෝනා ආසදිතයන් හඳුනා ගැනීමට බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශය අනුගමනය කරන ලද විවිධ ක්‍රියාමාර්ග, සැකකටයුතු පිරිස් මුල් අවස්ථාවේ දී නිරෝධයට ලක්කිරීම හා පරීක්ෂාවට ලක් කිරීම නිසා වෛරසය පැතිරීම පාලනය වූ බව ද ඔහු සඳහන් කළේය.
නමුත් මෙම වැඩපිළිවෙළ ඉදිරියටද ක්‍රියාත්මක කරන බවද පැවසූ ඔහු වෛද්‍ය පරීක්ෂණ ද මේ වන විට වැඩි කර ඇතැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත් පවතින තත්වයන් ලිහිල් කල පසුද සමාජ දුරස්ථභාවය තව දුරටත් පවත්වාගැනීම ගැන උපරිම සැලකිලිමත් නොවුනහොත් මෙම තත්වය ඉක්මනින්ම අවදානම් තත්වයකට පත්වනු ඇති බවටද ඔහු අනතුරු ඇගවීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements