Advertisement

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.

පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements