Featured News

Video Gossip

Advertisement

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පොල්,කොස් සහ පාන් රැගෙන අලෝතියාව යුද්ධ හමුදා මාර්ග බාධකය ආසන්නයට පැමිණි අවස්ථාවේදී ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔහුට මාර්ග බාධකය අසලට පැමිණිමට ඉඩ ලබා නොදීම හේතුවෙන් බිම වාඩි වූ මන්ත්‍රී වරයා එයට විරෝධය පල කරමින් එහි රැදී සිටියහ.

අනතුරුව මන්ත්‍රී වරයා ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතාට දුරකථනයෙන් දැන්වීය .පැයකට පමණ පසු බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 2 නෙකු එම ස්ථානයට පැමිණ එම ආහාර ද්‍රව්‍ය ආරක්ෂක අංශ වල අධීක්ෂණය යටතේ අටුලුගම ජනතාවට බෙදා දීම සදහා මාර්ගබාධකය අසලට පැමිණෙන ලොරි වලට ලබා දීම සදහා ඉඩ දෙනු ලැබීය.

මන්ත්‍රී වරයා විසින්ම ලොරි වලට නැග අටුලුගමින් පැමිණි ලොරි වලට එම භාණ්ඩ පැටවීය.

අනතුරුව මන්ත්‍රී වරයා ප්‍රාදේශීය සභාවේ සේවකයන් ලවා විශබීජ නාශක ශරීරයේ ගල්වා ගනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements