වැලිසර නාවික හමුදා කදවුරේ සිට රත්නපුරයට ආ සෙබළු දෙදෙනෙකුට කොරෝනා
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන පැමිණි රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙකුට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු (25) සවස කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අණාවරණය වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කහවත්ත රිදිවිට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නාවික සෙබළකුට සහ කැගල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි නාවික සෙබලෙකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි සිටි මොවුන්ට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙි.
25 දා සවස එම නාවික සෙබළුන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල් සිට කොළඹ අයි.ඩි.එචි. රෝහල වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂික අංශ කියයි.
– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

