Featured News

Video Gossip

Advertisement

තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල් වල ඥාතින්ට කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සමිපන්තන් මහාතා පවසයි.

මෙරටට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන අවම ප්‍රමාණයක් වීම නිසා මෙ පිලිබද රජයේ අවධානය යොමුවිය යුතු බව හෙතෙම පසුගියදා (16)යාපනය චාවකචිචෙිරි ප්‍රෙද්ශයේ පැවති මැතිවරන ප්‍රචාරන ජන හමුවක් අමතමින් පැවසිය.


සටහන – සුරේශ් ශිවකුමාර්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements