Featured News

Video Gossip

Advertisement

අද (16) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සිව් දෙනෙකු උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණි ඉරාන ජාතික කාර්මික නිලධාරින් බව වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කලේ සිදුකළ PCR පරීක්ෂණ වලදී එම පුද්ගලයින් සිව්දෙනාට වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරිම සඳහා ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට කාර්මික ශිල්පින් 85 දෙනෙකු පැමිණියා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබූවා. එලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ප්‍රථිපල ලැබෙන තෙක් ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයක නැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements