Featured News

Video Gossip

Advertisement

ටික් ටෝක් චිරා නමින් හැඳින්වෙන චිරන්ත ගුණවර්ධන පසුගිය දා වඩාත් කතාබහට ලක්වුණේ සමිතා එරන්දතී ඔහුගේ ඡායාරූපයක් පෙන්වමින් රූපවාහිනි වැඩසටහනක කළ ප්‍රකාශයක් සමගයි.

එම වැඩසටහනේදීම තමන්ගේ පෙම්වතා බවට ඇය පෙන්වූ ඡායාරූපයක් නිසා චිරන්ත පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්න වුණා.

ඇතැමුන් සඳහන් කළේ මෙය මියුසික් වීඩියෝවක් ජනප්‍රිය කර ගැනීම සඳහා කළ ප්‍රකාශයක් බවයි.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී සමිතා පසු දිනෙක මෙලෙස සඳහන් කළා.

“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමති නැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”

කෙසේ වෙතත් චිරන්ත ගුණවර්ධන තරුණයා සමිතා එරන්දතී සමග ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබෙනවා.

‘මගේ..Love you baby..’ වැනි වදන්ද ඔහු එහි සටහන් කර තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements