Advertisement


කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් උද්‍යානය, මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මිහින් ලංකා සහ ග්‍රිලංකන් country Maneger රජීව ජයවීර මහතා බවට හඳුනාගෙන ඇත.. ඔහු පුවත් පතකට ලියූ ලිපි 02k ද ඇත.. ( ඔහු සියදිවි නසා ගත් බවටත් ආරංචි ඇත.

ඔහු ව්‍යාපාරිකයෙක් වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම පුද්ගලයා අසනීපයකින් පෙළෙන බැවින් තමන් සියදිවි හානිකර ගන්නා බවට පවසමින් ලියු ලිපියක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements