Featured News

Video Gossip

Advertisement

සමගි ජන බලවේගය පක්ෂය තුළ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් ආරම්භ වී ඇති බව හිටපු රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් මෙම කැරැල්ලේ නායකත්වය ලබාදෙන බවද ඔහු පැවසීය.

මංගල සමරවීර මහතාදඑම අපේක්ෂකත්වයෙන් ඉවත් වී ඇත්තේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් යැයි ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements