Featured News

Video Gossip

Advertisement

කොළඹ ජාතික රෝහලේ ඒ මුදල් ගෙවීම් අංශයේ උපන් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇත
ඉකුත් එකොළොස් වන දින රාත්‍රියේ රාජකාරිය නිම කර යතුරු පැදියකින් බැරැක්කය බලා යන අතර තුර බම්බලපිටිය සම්බුද්ධ ජයන්ති මන්දිරය ආසන්නයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබ අනතුරෙන් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී කොස්තාපල්වරයා අද (14) අලුයම මියගිය බව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වන (93 666) අලහප්පෙරුම නැමැති කොස්තාපල්වරයා බවද පොලිසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements