Featured News

Video Gossip

Advertisement

මෙරට හයෙන් පහක්ම ඉල්ලා සිටින්නේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

තම පක්ෂයේ ලාංඡනය ඔරලෝසුව යැයිද ඔහු එහිදී දුරකථනයක් ඔසවා පෙන්වීය.

පසුව කියා සිටියේ ඊළඟ රැස්වීමට යන්න ඇති නිසා ඔරලෝසුව මතක් මූ බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements