Featured News

Video Gossip

Advertisement

2020 ඇමරිකානු ජනාධිපතිවරණය හේතුවෙන් මුහුණු පොතේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි වෙනස් කිරීමට සුදානම් වන බව ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා

වර්ණ භේදවාදී අර්බුදය සහ කොරෝනා ව්‍යප්තියද මෙම තීරණයට හේතු වූ බවයි සකර්බර්ග් වැඩිදුරටත් පවසා සිටියේ.

සිය ෆේස් බුක් ගිණුමේ සජීවී වීඩියෝ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.
ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය පිළිබද අසත්‍ය තොරතුරු වැළැක්වීමට ක්ෂණිකව පියවර ගන්නා අතරම 2020 ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද එලෙසම ඉක්මන් ප්‍රතිචාර දක්වන බවද ඔහු කියා සිටියා.

සුළුජාතිකයන්ට, සංක්‍රමණිකයන්ට සිදුවන අකටයුතුකම් වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස කිසියම් පුද්ගලයෙකුට හෝ ජාතියකට මානසිකව සහ ශාරීරිකව අපහසුතාවයට පත් කරන දැන්වීම් තහනම් කරන බවත් මේ සදහා Hate speech (වෛරී සහගත ප්‍රකාශ) යන ෆේස්බූක් සමාගමේ ප්‍රතිපත්තිය මෙලෙස වෙනස් කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements