Featured News

Video Gossip

Advertisement

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේග පක්ෂයේ ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීම සඳහා පණිවිඩයක් එවා තිබේ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් එජාප උප නායක රවී කරුණානායක මහතා අදාළ ප්‍රබලයා සමග සාකච්චා කර ඇත.
‘සජිත් හැදුවේ පක්ෂයක් නෙමෙයි අම්බලමක්. එක එකාට ඕන විදිහට එක එක වැඩ. මුන් එක්ක ඉන්නවට තෑගි දෙන්න ඕනෑ. ජාතික ලැයිස්තුවෙන් ගන්නවා නම් මම තනතුරු අතෑරලා එන්නම්’ යයි සජිත්ගේ කඳවුරේ ප්‍රබලයා විසින් එක්සත් ජාතික පක්ෂයට යෝජනා කර ඇත.

එහිදී එක් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත දැනුම් දී ඇත්තේ අවශ්‍ය මොහොතේ දී දැනුම් බවත් එතෙක් සජිත් පිල සමඟ සිටිනා ලෙසත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements