Advertisement

මෙරට අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අලී සබ්රි මහතාට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් පවරන්නේ විශාල විරෝධතා රාශියක් මැද බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මෙරට සියලු දෙනාට එකම පාසල් පද්ධතියක් එකම නීතියක් ඇතිවන්නේ නම් එය අනාගතයේ සහරාන්ලා බිහි නොවන්නට හොඳම පියවර යැයි ද උන්වහන්සේ පවසති.
මුස්ලිම් ජනතාවට එල්ල වී ඇති ‘සහරාන්’ බෝඩ් එක ගලවා දැමීම නව අධිකරණ ඇමතිගේ වගකීමක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පලකලේ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ ඇමති ධූරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාව සදහා එක්වෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements