Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කිරිඇල්ල හකීම්  තියුණු තරගයක
මහින්දානන්ද ලක්ෂය පන්නයි
එජාපයට ආසන දෙකක්
අමිත් වීරසිංහ ලාල් කාන්ත සැලකිය යුතු සටනක

සමස්ත දිවයිනේ මෙන්ම මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුලද මහ මැතිවරණ උණුසුම හීන් නූලෙ ක්‍රියාත්මක වේ. වෙනදා මෙන් මැතිවරණ ගිනිකෙලි සංදර්ශන නොවූවත් අපේක්ෂකයන් අතර වෙනදාට වඩා මනාප පොරය උග්‍ර වී ඇති බව මනාව දැකගන්නට පුලුවන්.

මහනුවර දිස්ත්‍රික්කය තුල මැතිවරණ කොට්ඨාස 13ක ජන්ද දායකයන් වෙනුවෙන් එලෙබෙන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 12ක් පත්කර ගැනීමට මහනුවර ජනතාව සූදානම් මොහොතක පැය කිහිපයක් තබා කල විශ්ලේෂණයක් ගෙනඒමට අප උත්සහය කරමු.

මහින්දානන්ද ලක්ෂය පන්නයි

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ආසන දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව කුඩා දරුවකුට වුවද තේරුන්ගත් හැකි කාර්යයකි. ඒ අනුව පාර්ලිමේන්තු ආසන 6ක් දිනාගැනීමට ඔවුන් සමත් වේයැයි අපේක්ෂා කල හැකි අතර ඉන් පලමු තැන මනාප ලක්ෂත් ලක්ෂ 1.5ක් අතර ගනිමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමි වනු ඇත.

කිරිඇල්ල හකීම්  තියුණු තරගයක

සමගි ජන බලවේගයෙන් තරග වදින හිටපු ප්‍රභල අමාත්‍යවරුන් වන ලක්මන් කිරිඇල්ල මහතාටත් රවුෆ් හකීම් මහතා අතර තියුණු තරගයක් ඇති බව පැවසේ.  එනමුත් ආසන 4 ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවන බැවින් පලමු තැන ගැනීමට අවසාන වනතෙක්ම දිය යට ගිනි දැල් ඇවිලෙන වගයි පෙනෙන්නට ඇත්තෙ.

අලියාගේ තුන්කොන් සටන

එක්සත් ජාතික පක්ෂය නවකයන් පිරිවරාගෙන මැතිවරණයට එලෙඹුනත් ආසන 2ක් පමණක් දිනාගැනීමට හැකියාව ඇත. එම පක්ෂයේද පලමු තැන මෙන්ම ලැබෙන ආසන දෙකටද ප්‍රධාන සටන පෙනෙන්නට ඇත්තේ තිදෙනෙක් අතරයි. ඒ අනුව ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය, චරිත් වෑගොඩපොල ගිරාගම මහත්මාත්, මොහමඩ් ජේලබ්දීන් මහතාත් එම පක්ෂයේ පෙරමුණ ගෙන ඇත.

කෙසේ නමුත් මහනුවරින් ඉදිරිපත්ව සිටින අමිත් වීරසිංහ ලාල් කාන්ත සැලකිය යුතු සටනක් නිර්මාණය කර ඇති වග පෙනෙන්නට ඇති කාරනාවකි.

බුද්ධිමත්ව ඔබේ ජන්දය භාවිතා කරන්න!

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook