Advertisement

මගේ කණ්ඩායම ඉවත් කරන්න එපා අපි යලිත් එකතුවෙනවා

එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් නෙරපා හැරීම ප්‍රමාද කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

සජිත් පාර්ෂවය වේදිකාවේ සිංහ නාද සිදුකලද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇති ආකාරයට තුන්වෙනි පාර්ශවයක් හරහා මෙම ඉල්ලීම එජාප නායකයන් සිදුකර ඇත.


සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම වික්‍රමසිංහ මහතාගේ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් එජාප හිටපු නායක රණසිංහ ප්‍රේමදාස මහතාට ගෞරවයක් ලෙස පක්ෂයෙන් නෙරපීම ප්‍රමාද කිරීමට තීරණය කර ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස, ලක්‍ෂමන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක යන අය ගැන හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබුණ ද සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පසුවට කල් දමා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements