Featured News

Video Gossip

Advertisement

ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂණ කලාපයට අයත් රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස හෙපිපෙහෙළි කිරීමත් සිදු වන බව වාර්තා වේ.

එහි ඇතුළු වූ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොල්පැල සිටුවමින් භූමිය අයත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව කියා සිටිති.
මෙම පිරිස පසුගිය මහා මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසකි.

මැතිවරණයෙන් එම අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ඔහුගේ සහය මත තමන් මෙම කටයුත්ත කරන බව පැවසූ බව ප‍්‍රදේහවාසීන් කියති.

මෙය නවතන ලෙස ඉල්ලා සිටිය ද තමන්ට ද තර්ජනය කරමින් ඔවුන් එම කටයුත්තේ දිගටම යෙදී සිටින්නේ යැයි ද ජනතාව කියා සිටිති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements