Advertisement

මත්ද‍්‍රව්‍ය ජාවාරමමේ යෙදුණු දෙදෙනෙක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු බවද වාර්තා පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පානදුර ප‍්‍රදේශයේදී නිරූපණ ශිල්පිනියක් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පානදුර නගරයේ සහ ඒ අවට මත්ද‍්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක කටයුතු කර ඇතැයි හෙලිව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements