Advertisement


මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද ඔහු පැවසීය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති බවද ඔහු පැවසීය.

මේ නිසා සියලු දෙනාමත් තමන් ආසාදිතයෙක් නොවීමට වග බලාගන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements