Advertisement


ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වගකීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාගල රත්නායක මහතාට භාරදී තිබේ.

සාගල රත්නායක මහතාට ඒ සඳහා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේද සහාය ලබා ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා රත්නායක මහතාට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ද සාගල රත්නායක මහතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements