Advertisement


බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සියලුම පාසල් වල තුන්වන වාරය මේ මස 23වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

මෙලෙස පාසල් ආරම්භ වන්නේ 6ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණ්ක් බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනට පවතින තත්වය මත බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් දිස්ත්‍රික්කවලට යාමට හැකියාවක් නොමැති අතර වෙනත් දිස්ත්‍රික වල දරුවන්ට බස්නාහිර පළාතට පැමිණීමට නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements