Advertisement

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.
හෙලිකොප්ටරය නග්ගපු  ගමන් බිමට  පතබෑවෙන ලකුණු

දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් පසුගියදා ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් එළිදැක්වීම  සිදු කරනු ලැබින 

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එම සන්ධානය තරග කිරීමට සූදානමින් පසුවන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව සිටී. නමුත් මේ වනවිට ඔවුන්ට පලාත් පාලන මැතිවරණයට අපේක්ෂක ලයිස්තු සකස් කිරීමේදී ගැටළු පැන නගී ඇති බව වාර්තා වේ.
අතුල අධිකාරි ගැන දියණිය කාවින්ද්‍යා තැබූ සං‌වේදී සටහන 

කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මවුපිය උරුමයෙන් දායාද වුණු ඒ මියුරු කටහඬ තුළින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන දක්ෂ කලාකාරිනියක්.

ඇය දක්ෂ එක්තරා ක්ෂේත්‍රයකට පමණක් නෙවෙයි.

රඟපෑම අතිනුත්, නර්තනය අතිනුත්, නිවේදනය අතිනුත් ඇයට තියෙන්නේ අපූරු දක්ෂතාවයක්.
අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කරයි

ඔසාමා බින්ලාඩන්ගෙන් පසු අල්කයිඩා හි ජාත්‍යන්තර නායකයා වූ අයිමන් අල් සවාහිරි ‌‌ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කළ බව ධවල මන්ධිරයේ සිට ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු තහවුරු කර තිබේ.

පසුගිය ඉරිදා (31) CIA සංවිධානය මගින් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්නුවර දී සිදුකරණ ලද මෙහෙයුමකදී ඔහු මියගොස් තිබෙන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
Litro  සභාපති ආරක්‍ෂකයන් පහක් සමග ලක්‍ෂ 35ක පඩික්


ආසන්න කාලයේ දී ඇති වූ ගෑස් හිගයට සහ ගෑස් පිපිරීම් වලට Litro Gas සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වගකිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් පසුගියදා (22) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චෝදනා එල්ල කර තිබේ.

එබැවින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රෝසි මුදවා ගැනීමට චන්දිමාල් ගැසූ පට්ටපල් බොරුව මාට්ටු 
පුෂ්පිකාට ඇමරිකාවෙ යන්න වියදම් දැරූ අය මෙන්න  
ගවුම ලක්ෂ 35ක් - අනුග්‍රහය ඉංදියාවෙන්

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් සිටින බව විවාහක රූ රැජින ජාත්‍යන්තර ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

අදාල හිටපු අමාත්‍යවරයා සහ ඇය අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවත් පුෂ්පිකා ගේ සියලු වියදම් දරන්නේ ඔහු විසින් බවත් හෙකෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

නමුත් ගොසිප්99 අපට වාර්තා වන්නේ එය න්දිමාල් ජයසිංහ මහතා ගෙතූ පට්ටපල් බොරුවක් බවයි.


ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා 
කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා 
අපි ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යනවා

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
පැරාලිම්පික් බිමේදී ශ‍්‍රී ලංකාවට දුලාන්ගෙනුත් ලොකඩ පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.

හෙල්ල විසිකිරීම "එෆ්-44" කාණ්ඩයෙන් තරග වඳිමින් මී. 65.61ක දක්‍ෂතාවක් දුලාන් මෙම පදක්කම දිනාගත්තේය. මෙය දුලාන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව මෙන්ම, මෙම කාණ්ඩයේ පැරා වාර්තාවක්ද විය. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2012 ලන්ඩන් පැරා උළෙලේදී චීන ක්‍රීඩකයෙකු මී. 58.53ක දක්‍ෂතාවක් දක්වමිනි.

 



gossip gossip lanka news  gossip lanka 

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, and event photos. We provide Sri Lanka news, Latest News updates, and information, Sri Lanka Business News, Breaking news and updates, celebrity's Gossip, Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka newspaper articles written in Sinhala and English Language.


gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip gossip 


Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, and event photos. We provide Sri Lanka news, Latest News updates, and information, Sri Lanka Business News, Breaking news and updates, celebrity's Gossip, Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka newspaper articles written in Sinhala and English Language.

පසුගියදා මෙරට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රජින තරගයේදී ඇති වූ සිදුවීම පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි එම තරගයේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ දැනුවත් වීමකින් පසු වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ගයාන් දන්තනාරායන මහතාගේ පියත් දක්ෂ වෛද්‍යවරයෙක්
හැමෝම ඔහුට කතා කළේ ගයාන් මල්ලි කියලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඔහු 32 වන වියේ පසු විය. ඔහු රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.

කොරෝනාවෛරසය ආසාදනය වී මිය ගිය මෙරට පළමු වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ය.

කොළඹ, නුගේගොඩ ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිවිස තිබුණි.
පාර්ලිමේන්තුව තුළින් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක්

ඇති වී තිබෙන වසංගත තත්ත්වයත් සමග පාර්ලිමේන්තුව තුළින් ද තවත් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක් ඇති කරමින් ජලසම්පාදන හා ජලාපවහන ඇමැති හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (11 වැනිදා) තහවුරු විය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තෙවැනි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වාසුදේව නානායක්කාර මහතා වන අතර, ඉකුත් 05 වැනිදා නව වසරේ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ වීමත් සමග එදින සිට 08 වැනිදා දක්වා ඒ මහතා අඛණ්ඩව දින හතරේම පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සියලුම පාසල් වල තුන්වන වාරය මේ මස 23වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
මියන්මාරයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන මහාචාර්ය නලින්ද සිල්වා ජාතික කුහකයෙක් බවත් ඔහු තානාපති ධුරය ගත්තේ බැසිල් රාජපක්‍ෂ මහතා නිසා බවත් පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

මෑතකදී නලින්ද සිල්වා මහතා විසින් පල කර ඇති ලිපියකින් පසු මහින්ද පතිරණ මහතා තම සමාජ ජාල ගිණුමේ ඔහුට දැඩි චෝදනා කරමින් සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

ද්විත්ව පුරවැසි බව කියන්නෙ රටවල් දෙකකට පක්ෂපාතී වීමක් වැනි මෝඩ අදහසක් ඇතැමුන් විසින් කියනු දුටුටා. එය එසේ නම් පිටරටවල-විශේෂයෙන් යුරෝපා රටවල- සිටින සිංහල ඩයස්පෝරාවට ලංකාව ගැන දරන්න ඕන අදාළ රටවල් ලංකාව ගැන දරන මතයමයි. එය එසේ නොවන බව කුඩා ළමුන් පවා දන්නා දෙයක්. යුරෝපා රටවල් එල්ට්ටියට අතිශය පක්ෂපාතී තැනක ඉන්නා විට ශ්‍රී ලාංකික-විශේෂයෙන් සිංහල ඩයස්පෝරාව හිටියේ ලංකාව පැත්තෙ. ගෝඨාභය රාජපක්ෂ මෙරට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සියළු කටයුතු කළේ ඇමරිකානු පුරවැසිබවකුත් එක්ක. සරත් ෆොන්සේකාත් එහෙමයි.

කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි.

එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්නගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ වූ කණ්ඩායමක් හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගොස් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements