Showing posts with label school. Show all posts
සර් පන්තිය ලගට ඇවිත් ආදරේදැයි අහලා : බෑ කී ගුරුතුමියට පාසලේදීම කනට ගහලා
gossip lanka
,
gossipmain
,
love
,
News
,
school
ගුරුවරයා දින කිහිපයක් තිස්සේ ගුරුවරියකගෙන් කැමැත්ත ඉල්ලලා
ගුරුවරිය පොලීසියයි
රත්නපුර නගරයට කිලෝමීටර් 20ක පමණ දුරින් පිහිටි නගරයක ප්‍රධාන පාසලක උසස් පෙළ ගුරුවරයකු විසින් එම පාසලේම උසස් පෙළ ගුරුවරියකට ආදරය ප්‍රකාශ කර ඇතත් ගුරුවරිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී ඇතිවූ ප්‍රශ්නයක් මත එම ගුරුවරයා හා ගුරුවරිය පසුගිය සිකුරාදා (21දා) සිට පාසලට පැමිණ නැති අතර අදාළ විෂය කරුණු ඉගැන්වීමට අයකු නොමැති වීමෙන් මෙවර උසස් පෙළට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින සිසු සිසුවියන් පිරිසක් මහත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා (21 වැනිදා) එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය.
එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස් දෙනකු 2016 වසරේ අගෝස්තු 5 වැනිදා මෙරටට පැමිණ ඇති බවත්, එම ත්‍රස්තවාදීන්ගේ තොරතුරු විදෙස් ගමන් බලපත්‍ර අංක සමග පිටු 12 ක රහස්‍ය ලිපියකින් තුර්කියේ මෙරට තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇති බවද ඇය කොමිසම හමුවේ පැවැසුවාය.
මල්වර වෙලාදැයි බලන්න දැරියන් නිරුවත් කළ විදුහලක්
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
Latest News
,
News
,
school
,
Schoolgirl
බාලිකාවන් වැසිකිළිය වෙත රැගෙන ගිහින්
එකිනෙකා වෙන්-වෙන් වශයෙන් පරීක්ෂා කරලා
බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බොල්පූර් නගරයේ පිහිටි පෞද්ගලික බාලිකා විද්‍යාලයක ගුරුවරියන් විසින් පසුගියදා එහි නේවාසිකාගාරයේ සිසුවියන් 68 දෙනකු නිරුවත් කිරීමේ සිද්ධියක් බීබීසී පුවත් සේවය වාර්තා කළා.
දැඩි ආගමිකවාදයට එල්බ සිටින ස්වාමිනාරායන් නිකායට අයත්, ශ්‍රී සහජානන්ද් හින්දු කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන යොවුන් දැරියන් මෙම හිංසනයට භාජන වී තිබේ. ඔවුන් අතරින් මල්වර වූ දැරියන් සෙවීම සඳහා මෙම අපූරු පරීක්ෂණය සිදු කර ඇත්තේ පාසලේ වැසිකිළිය තුළදීයි.
බයිලා ගහන ඇමතිලා නොදන්න - ළමයි නොමැති විදුහල්පති ඉන්න ලංකාවේ අරැම පුදුම පාසල
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest-News
,
mini-gossip
,
News
,
school
වසර තුනකට ආසන්න කාලයක් විදුහල්පතිවරයකු වෙනුවෙන් පවත්වාගෙන යන පාසලක් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහාව ගම්මානයේ පිහිටා තිබෙනවා.
ඒ බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඉහාව කනිෂ්ඨ විද්‍යාලයයි.
මේ වන විට ඉහාව කනිෂ්ඨ විද්‍යාලයේ සිටින්නේ විදුහල්පතිවරයා පමනයි.
විදුහල්පතිවරයා උදේ පැමිණ පොත අත්සන් කොට දහවල් 2.00ට පමණ ආපසු නිවසට යන අතර පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳව විදුහල්පති බේබිපාල රණබාහුගෙන් විමසීමේදී හෙතෙම මෙසේ සඳහන් කළා.
ඔයා ශ්‍රී පාදය වැඳලා මගේ මළ ගෙදරට එන්න - පෙම්වතා සමග යාමට නොහැකි වුනයි කියා දිවි නසාගත් සිසුවියගේ කතාව
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hot news
,
latest
,
Latest-News
,
News
,
school
ගීතිකා මට කිව්වා ඔයා ශ්‍රී පාදයේ ගිහින්
මගේ මළ ගෙදරට එන්න කියලා
රෝස මලයි චොකලට් ඒකයි ගන්න බෑ කිව්වා
මම තමයි කණ්ඩායමේ ඉස්සර වෙලා යන්නේ
ඔයා ක්‍රීඩා උත්සවය බලන්න එන්න
තම පෙම්වතා සමග ශ්‍රී පාදය නැමදීම සඳහා යාමට අවස්ථාව නොලැබීම නිසා පාසල් සිසුවියක් සියදිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ, වරකාපොළ පොලිස් වසමේ මාහේන කොරසහේන ප්‍රදේශයෙන්.
“මම සති දෙක තුනකට උඩදී ගීතිකාට කීවා ගමේ කොල්ලෝ ශ්‍රීපාදයේ යනවා උන් එක්ක මමත් යනවා කියලා. පස්සේ ගීතිකා කිව්වා මමත් ශ්‍රීපාදයේ ගිහින් නෑ එක්ක යන්න කියලා. මම කිව්වා කොල්ලෝ විතරයි යන්නේ වෙන කවුරුවත් යන්නේ නෑ ඔයා වෙන දවසක එක්කරගෙන යන්නම් කියලා මම කිව්වා. පස්සේ ගීතිකා මට කිව්වා ඔයා ශ්‍රී පාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා. මම ඉතිං මෙච්චර දෙයක් කර ගනියි කියලා කොහොමත් හිතුවේ නෑ.
අටේ පන්තියේ සිසුවියක සහ සිසුවෙක් ‘අඹු සැමියන් ලෙස හැසිරලා මාට්ටු - සිසුවා එල්ල කල ප්‍රහාරයකින් නියෝජ්‍ය විදුහල්පතිනිය රෝහලේ
anuradhapura
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
school
තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීලා
සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමත් හසුවෙලා
අනුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු එම පාසලේ ගුරුවරියක (නියෝජ්‍ය විදුහල්පතිනිය) දුටු නිසා සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් ඇය සිහිසුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාළ සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කළා.
තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් අසත්‍ය ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා වනවා. අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙන අතර නියෝජ්‍ය විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම් තුවාලයක් ඇති බවද අනාවරණය වනවා.
‘‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’’ කියලා කතාවක් තියෙනවා. එම කියමන යථාර්ථයක් කර ගැනීමට සිය උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කළ පාසලක් සොයා පසුගියදා අපි ගියමු.
දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් යටියන්තොට කොට්ඨාසයේ පිහිටි බුලත්කොහුපිටිය නේව්ස්මියර් පහළ කනිෂ්ඨ විද්‍යාලය කඳු ශිඛරයක් මැද වටවී ඉදිවූ අති සුන්දර පාසලකි.
17 jeks Wmka Èkh od
wkdrlaIs; c, ldKqjlg ì,s Wk
mdi,a isiqúh
(Video)
wkdrlaIs; c, ldKqjlg ì,s Wk
mdi,a isiqúh
(Video)
;u ody;a jeks Wmka Èkh fhÿKq fmf¾od ^15& uykqjr lgq.iaf;dg m%Odk ud¾.fha ks;a;fj, uxikaêh wi, wkdrlaIs; c, ldKqjlg weo jeà ls'ñ' 1 1$2 muK .idf.k f.dia uyje,s .Ûg jeà wjdikdjka; f,i mdi,a isiqúhla ñh .shdh'uykqjr noaWoa§ka uyuqoa úÿyf,a Wiia fm< wOHdmkh ,nk uvj, mdr lgq.iaf;dg mÈxÑ iyí§ka fudfyduâ wiard kue;s isiqúh fuf,i urKhg m;aj we;'
unfair behavior of gampola division school principal
division
,
Gampola
,
Principal
,
school
,
school principal
pßf;a fyd|o n,kak
YsIHdjkag ldurhg tkak lsh,d
oeßhka ism.;a úÿy,am;s zudrejlskaZ fIama fj,d
.ïfmd, wOHdmk l,dmhg wh;a .. by< fldarf,a msysá m%isoaO mdi,l YsIHdjkaf.a pß;h msßlaiSu i|yd ldurhlg /f.k f.dia Tjqka ism je<| .;a úÿy,am;sjrhd .ïfmd, l,dmfhka msg l,dmhlg udre lr yeÍug .ïfmd, l,dm wOHdmk wOHlaI wdkkao fma%uisß uy;d lghq;= fhdod we;'

isiqúhlg isÿ jQ ,sx.sl
w;jrh ksid mdi, le<fUhs
.=rejrhd w;awvx.=jg ^video&
ms<shkao, - fidauùr pkao%isß m%d:ñl úoHd,fha ;=kajk fYa%Ksfha bf.kqu ,nk 8 yeúßÈ mdi,a YsIHdjla ,sx.sl w;jrhlg ,lalsÍu iïnkaOfhka tu úÿyf,a .=rejrfhl= fmd,Sish ^24od& w;awvx.=jg .;a;d' fuf,i w;awvx.=jg f.k we;af;a 50 yeúßÈ tu úÿyf,a mß.Kl .=rejrhdhs' Tyq r;au,dk m%foaYfha mÈxÑ mqoa.,fhl= njhs fmd,sia udOH m%ldYl ld¾hd,h i|yka lf<a'
wmfhdackhg ,lajQ njg iel flfrk oeßh l¿fndaú, frdayf,a wêlrK ffjoHjrhd fj; bÈßm;a lsÍug kshñ; njo fmd,sia udOH m%ldYl ld¾hd,h jeäÿrg;a i|yka l<d'

nqoaêlf.a Èk ishfha iudc fufyjr - , iudê isiq ÈßuÛ jHdmD;sh - 2015,
nqoaêlf.a Èk ishfha iudc fufyjr - , iudê isiq ÈßuÛ jHdmD;sh - 2015, jHdmD;sh hgf;a ud;r Èia;%slalfha wvq wdodhï ,dNS mjq,aj, ore oeßhka i|yd mdi,a fmd;a iy WmlrK fnod §fï jevigyk md¾,sfïka;= uka;%S nqoaêl m;srK uy;df.a m%Odk;ajfhka ud;r ld,sodi mdf¾ ~m¾,a me,ia~ W;aij Yd,dfõ§ meje;ajQ wjia:dj'

ìß| tlal ksok ldurfha isáhoS yiqjQ .=rejrhdj
úÿy,am;s urd ouhs
;u ìßh iu. wkshï in|;d meje;ajQ .=rejrfhl= we<lg ;,a¨ lr urd ±ófï isoaêhla ksid ksÜgUqj m%foaYfha lksIaG úoHd,hl úÿy,am;sjrfhl= w;awvx.=jg m;aj ;sfnkjd'
fuu .=rejrhd úÿy,am;sjrhd ke;s fõ,djl ksjig meñK ìßh iu. wUqieñ in|;d meje;ajQ isoaêhla w;gu yiqùfuka miq we;sjQ .=á neg yqjudrejlska miq Tyqj we<g ;,a¨ lr
we;ehs jd¾;d jkjd'
jd¾;djk wdldrhg isoaêh fufiah'
ñkSuereug iellrk úÿy,am;sjrhd mrK fõhkaf.dv yqôáhdj m%foaYfha mdi,a .=rejßhl jk ìßh iu. mÈxÑj isà' Tjqkg orejka ke;' fuu .=rejßh fiajh lrkafka fjk;a mdie,lh'fï Èkj, meje;afjk wfmdi idudkH fm< úNd.h fya;= fldgf.k úÿy,am;sjrhdg Tyqf.a mdif,a j.lSï jeä fyhska Tyq tys .=re l=áhl ;ksju

;f,hsndka ;%ia;fhda 132la ur;s - nyq;rh mdi,a isiqka (VIDEO)mdlsia;dkfha fmaIdj¾ kqjr yuqod md,kfha mj;sk mdi,la fj; ;f,andka igkaldóka t,a, l< m%ydrhla fya;=fjka wvqu ;rñka mqoa.,hka 132la muK Ôú;laIhg m;aj we;s nj;a" bka nyq;rh mdi,a isiqka nj;a jd¾;d fjhs'
yuqod we÷ï we|.;a ;f,andka igkaldóka myla fyda yhla mdi,g we;=¿ ù we;s nj;a" fjä ;eîï yd fndaïn m%ydr t,a, lrñka Tjqka fï ïf,aÉP l%shdj isÿlr we;s nj;a úfoia mqj;a fiajd mjihs'yuqodj mjid isáfha mdif,a isá ;j;a isiqka 500la muK jydu bj;a lsÍug lghq;= l< njhs' kuq;a" ;j;a fldmuK msßila Tjqka Ndrfha isákafka oehs hkak meyeÈ,s fkdue;s nj;a jd¾;d fjhs'
mdi,a isiqúh rcldf,a jevla lrkak .syska'''
iS.sß legm;a mjqf¾ l=regq .S u; yeÜg lÜglska ish ku ,sùug W;aidy l< nj lshk mdi,a isiqúhla iS.sßh mqrdúoHd ks,Odßka úiska w;awvx.=jg f.k ;sfí'
Bfha miajrefõ w;awvx.=jg .;a isiqúh uvl<mqj m%foaYfha mdi,l Wiia fm< yodrk isiqúhls'
yeÜg lÜglska weh legm;a mjqf¾ wl=rla we| we; '
isiqúh jeäÿr úu¾Yk i|yd iS.sßh fmd,sishg ndr È we;s w;r ta fya;=fjka wod< isiqúh wOHdmk pdßldfõ meñKs fiiq msßi o Bfha is.sßh m%foaYfha kjd;eka f.k we;'
isiqúhg fmd,sia wem ,nd.ekSu i|yd uqia,sï cd;sl mlaI úmlaI foaYmd,lhskaf.ka is.sß fmd,sishg weu;=ï .,d tkakg jQ nj jd¾;dfjhs '

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________