ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට
GOSSIP
,
gossip lanka
,
hot news
,
mini-gossip
,
News
කිරුලපන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කල බවට චෝදනා එල්ල කරමිනි.
මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
විල්සන් කරු මහතා මුඛ ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මුඛ ආවරණයක් පැළඳ ගෙන පැමිණෙන්නැයි හිස් පොලිස් නිලධාරීන් අවවාද කල අවස්ථාවේ එම පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කළ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


