Advertisement


කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements