Featured News

Video Gossip

Advertisement


තමනට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තමන්ට මෙසේ කරන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති නිසාද නැතහොත් සිංහල බෞද්ධයෙක් නිසා දන්නේ ඇමතිවරයා ප‍්‍රශ්ණ කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇත්තේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන්න බව ද එසේ නැතුව සර්වබලධාරී නිලධාරීන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට නොවන බව ද ඔහු පැවසීය.

සර්වබලධාරී නිලධාරියෙකු විසින් මෙහෙයවන පිරිසක් තවමත් මුදල් අමාත්‍යාංශයේ සිටින බවද ඒ මහතා කියා සිටියේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements