Featured News

Video Gossip

Advertisement


කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණියක් රැගෙන අති උතුම් ශ්‍රී මහ බෝධිය අසලට පැමිණියා.

එහිදී ඔහු පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස බැහැදකිනු ලැබුවා. පසුව ඔහු ඔහුගේ කොවිඩ් පැණිය ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමට පැමිණි නමුත් ඔහුට ශ්‍රී මහ බෝධිය අසලටම යාමට අවසර හිමිවූයේ නෑ.

කෙසේ වෙතත්, පසුව ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පහළ මළුවට ඖෂධය පූජා කිරීමට ධම්මික බණ්ඩාර හට අවසර හිමි වුණා.

අනතුරුව නැවතත් අටමස්ථානාධිපති හිමියන් වෙත පැමිණි එම පුද්ගලයා “මම කාලි, ඔබ වහන්සේගේ අම්මා” යැයි ස්වාමීන්වහන්සේ හට කෑ ගසනු ලැබූ අතර එම ස්ථානයේ සිටි පිරිස එම තත්වය සමනය කිරීමට උත්සහ ගනු ලැබුවා.

එම වීඩියෝව පහළින්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements