Featured News

Video Gossip

Advertisement


පළාත් සභා මැතිවරණය පිළිබඳව ඇතැම් පිිරිස් විවිධ මත ඉදිරිපත් කළත් එම මැතිවරණය පැවැත්වීමේ බලාපොරොත්තුව අත්හැර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (18 ) ප‍්‍රකාශ කළේය. 
කොරෝනා තත්ත්වය මැද මෙම මැතිවරණය නොපවත්වන ලෙස ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් සිදුකරන මත දැක්වීම් පිළිබඳව අප කළ කරුණු විමසීමකදී අගමැතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.

අද සමහරු ආණ්ඩුව සමග කිසිදු නිල කතාබහක් නොමැතිව විවිධ කරුණු පෙන්වා දෙමින් මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශයන් මෙන්ම විරෝධතා ඉදිරිපත් කරන බව ද අගමැතිවරයා කීවේය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව වන වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලිය සම්බන්ධව අදහස් දැක්වූ අගමැතිවරා කියා සිටියේ දැනට සිදුකරනු ලබන ජනාධිපති විමර්ශන කොමිසමෙන් අනාවරණය වෙන තොරතුරු පදනම් කරගෙන ඊට සම්බන්ධ සෑම සැකකරුවකුම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවය. කිසිම වැරදිකරුවකුට නීතියෙන් රිංගා යෑමට නොහැකි යැයි ද අගමැතිවරයා කීවේය.

දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements