විශේෂඥ කමිටුව කොරෝනා මෘත දේහ භූමදානය කිරීම නිර්දේශ කරයි..
gossip
,
gossip lanka
,
hot news
,
mini-gossip
,
News
කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද එක කමිටුවක් විසින් නිර්දේශ කර තිබේ.
මෙසේ නිර්දේශ ලබා දී ඇත්තේ රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසිනි.
අදාල වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට බාර දුන්නද ඇය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී තිබින.
කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකගතාවයකින් තොරව ඊයේ එම සාකච්චා අවසන් වී ඇත.
රජයේ ප‍්‍රකාශකයෙක්ද මෙම තොරතුරු තහවුරු කලේය.


