Advertisement

දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා 
පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි..

පසුගිය වසරවලදී නොමිලේ ඉන්ධන වලට අමතරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් 150,000 ක මාසික වැටුපක් ලබාගෙන ඇති බවට චෝදනා කරන විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගියදා (18) රජයෙන් ඉල්ලා සිටියේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙදරයි.. 
දරුණු පරාජය ගැන නිදහසට කරුණු විමසන අතරේ ජනතාව ක‍්‍රිකට් ආයතනය වටලා විරෝධතාවක් සංවිධානය කරයි 

ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජය පිළිබඳව කරුණු විමසීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

ඉන්දියාව සමග වූ තරගයට කණ්ඩායම නම් කළ පදනම කුමක් ද යන්න මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියා දෙවන T20 තරගයේ  ශ්‍රී ලංකාව පිහිටවූ වාර්තා මෙන්න

20-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු ම පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සමග දසුන් ශානක දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතාව හේතුවෙන් තරග 3කින් සමන්විත20-20 තරගාවලියේ දෙවන තරගයෙන් ප්‍රබල ඉන්දියාව පරදවා ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (ජන. 5) හැකියාව ලැබිණි.

පුනේහි පැවති මෙම තරගයේ ලද ජයත් සමග තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන එංගලන්ත - ශ්‍රී ලංකා තරගාවලියේදී දැඩි සේ ආසාර්ථක වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් විසින් ද දැඩි විවේචන එල්ල කරයි.

ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර විචාරකයන් සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයක් පුදුමසහගත බවයි.
මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මාධ්‍ය ආවරණයට යන ඇතැම් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 10ක් වෙන් කිරීමට පසුගියදා රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව සහ පරිපාලන කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ආවරණ කටයුතු සඳහා මාධ්‍යයෙන් වැඩි වශයෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ
අයුතු ලිංගික බලපෑම්
විධායක නිලධාරිණියකගෙන් එළියට

රැකියා කරන ස්ථානයේදී අහිංසකව හා නිහඬව සිටින කාන්තාවන්ට සිදුවන අයුතු ලිංගික බලපෑම් හා වෙනත් අපයෝජන පිළිබඳව බෙහෙවින් අසන්නට ලැබේ' එවැනි ක්‍රියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළද සිදුවන බැව් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක ලබා දුන් වාචික ප්‍රකාශයක් මගින් අනාවරණ වී තිබේ'

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ ඇදහිය නොහැකි කටයුතු සම්බන්ධ තොරතුරු හෙළිදරව් වූයේ එහි අලෙවි අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්‍රි වික්‍රමසිංහ විසින් එම ආයතනය මගින් පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණයකදී කරන ලද අනාවරණයකදීය'
Y%S ,xld l%slÜ w;aysgqùu
.Ek whs'iS'iS wk;=re w.jhs



Y%S ,xld l%slÜ wdh;kfha md,kh i|yd w;=re lñgqjla m;a lsÍug Y%S ,xld rch f.k we;s mshjr yryd Y%S ,xldjg cd;Hka;r l%slÜ ljqkais,fha idudðl;ajh wysñùfï wjodkula u;=j we;s nj tu ljqkais,h wk;=re w.jd isà'


fuu lñgqj m;a lsÍu yryd rch" Y%S ,xld l%slÜ mßmd,kfha lghq;=j,g wksis foaYmd,k n,mEï lr we;s njg ;yjqre jqjfyd;a cd;Hka;r l%slÜ ljqkais,fhka Y%S ,xldj ;djld,slj bj;a flfrk w;r tys§ ljqkais,h u.ska ixúOdkh lrk cd;Hka;r biõ i|yd iyNd.sùfï wjia:djo Y%S ,xldjg wysñjkq we;s nj cd;Hka;r l%slÜ ljqkais,fha m%Odk úOdhljrhd furg l%slÜ n,OdÍka fj; oekqï § we;'

f,dal l=i,dk Y%S ,xld lKa‌vdhug rd;%s fNdack ix.%yhla‌
ix.la‌ldrf.a ms;a; fvd,¾ 8000 lg wf<ú fjhs -
Photos

f,dal l=i,dk Y%S ,xld lKa‌vdhu iy l<ukdldÍ;ajh ms<s.ekSu fjkqfjka isâksys fjfik Y%S ,xld isâks l%slÜ‌ ix.uh úiska ixúOdkh lrk ,o úfYaI rd;%s fNdack ix.%yhla‌ miq.sh 24 jeksod   rd;%sfha§ isâks kqjr§ meje;aú‚'

Y%S ,xldfõ l%slÜ‌ l%Svdjg wdOdr tl;= lsÍfï wruqK fmroeßj ixúOdkh lrk ,o wod< W;aijfha§ l=ud¾ ix.la‌ldrf.a l%slÜ‌ ms;a; fvd,¾ 8000 lg iy ufya, chj¾Okf.a ms;a; fvd,¾ 6500 lg wf<ú jQ nj wod< ixúOdkfha idudðl uy;auhl= mejiSh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements