Advertisement

යුග දිවියට ගිය කුසල් මෙන්ඩිස් 

කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන මතභේදාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

පසුගිය පෙබරවාරි 2 වැනි දින සිය 26 වැනි උපන් දිනය සැමරූ කුසල් පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ නිෂෙල් නැමැති තරුණියක සමඟය.

විවාහ මංගල උත්සවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුවත් කර තිබෙන කුසල් මෙන්ඩිස් සිය මංගල උත්සවයට සිය කිට්ටුතම මිතුරන්ට මෙන්ම ජාතික ක්‍රිකට් පිලේ සිය සගයින්ටද ආරාධනා කර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements