Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි.
ආදරේට අවුරුදු අටක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ලාබාල නමුත් ගොඩක්ම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. පසුගිය කාලයේම මෙන්ඩිස් පිලිබඳ නිතරම කතා වුනා ඒ ඔහු ක්‍රීඩා කල තරංග ගණනාවකදීම ඔහු ලකුණු නොලබා දැවී යාම නිසා, ඒ වගේම ඔහුගේ විවාහය නිසාත් ඔහු ගැන ගොඩක් අය කතාකරන්න වුනා. කුසල් මෙන්ඩිස් විවාහ වෙන්නේ නිශේල් සුලක්ෂි ප්‍රනාන්දු සමගින් කුසල්ගේ සහ නිශේල් ගේ ලංගම යහළුවන් කිහිපදෙනෙක් සහබාගී කරගෙන පවුලේ අය සමගින් ඉතාමත් සුන්දර විවාහ උත්සවයක් මරිනාහිදී පැවැත්වුණා.
යුග දිවියට ගිය කුසල් මෙන්ඩිස් 

කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන මතභේදාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

පසුගිය පෙබරවාරි 2 වැනි දින සිය 26 වැනි උපන් දිනය සැමරූ කුසල් පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ නිෂෙල් නැමැති තරුණියක සමඟය.
2017 වසරේ සිට ලොව වැඩිම උඩ පන්දු රකින්නන්ගේ සටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත. 

ඒ අනුව කඩුලු රකින්නන් නොවන වෙනත් පන්දු රකින්නන් 2017 වසරේ සිට රැකගත් උඩපන්දු සංඛ්‍යාවේ සටහනේ පළමු ස්ථානය ඉන්දීය නායක විරාත් කෝලිට හිමිව ඇති අතර, එම කාල සීමාව තුළ ඔහු රැකගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 95කි. එහි දෙවැනි ස්ථානය උඩපන්දු 94ක් රැකගෙන ඇති එංගලන්ත නායක ජෝ රූට්ට හිමිව ඇත. 
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඕනෑම කඩුල්ලකට ගොඩනැගුණු හොඳම සම්බන්ධතා වාර්තාවත් දෙකම අයිතිකරගත් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පෙන්නුම් කළ විශිෂ්ට පිතිහරඹය නිසා ඊයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දිවා රාත්‍රී දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

නියමිත ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුලු 8කට රැස් කළ ලකුණු 345 හඹා ගිය කොදෙව් පිලේ ඉනිම ලකුණු 184කට සිමා කිරීමට වනිඳු හසරංග ඇතුළු දඟපන්දු යවන්නන් සමත්වීමත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ශ්‍රී ලංකා පිල ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව මෙම ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. ඊට පෙර ශ්‍රී ලංකා පිල විසින්ම 2015 ජූලි මාසයේදි පාකිස්තානයට එරෙහිව කඩුලු 4කට ලකුණු 368ක් රැස් කරමින් එම වාර්තාව තැබුවේය.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පසුගියදා (03දා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය අතරතුරදී මිචෙල් සැන්ට්නර්ගේ උඩපන්දුවක් ලබාගැනීමට යෑමේදී අනතුරකට භාජන වූ කුසල් මෙන්ඩිස්ට හෙට (6දා) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ. 
ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වීම මේ වනවිට ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වූවද ඔහුට කණ්ඩායමේ දිගින් දිගටම අවස්තාව හිමි වන බවත්, ඒ සදහා ප්‍රධාන හේතුව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීම් බවටද චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජය ගනිමින් ශ්‍රී ලංකා පිළ ඓතිහාසික ජයක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (23) සමත් වුවා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔවුන්ගේ මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජය කරන ලද පළමු ආසියානු රට ලෙසයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාවේදී වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයද මෙය වනවා.

ලකුණු 197 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ (22) දිනයේදී තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 60 ක් ලබා සිටියා. අද දිනයේ දී තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137 ක් පමණි.
miq.sh ;r. .Kkdjl§u wid¾:l jQ  l=i,a fukaäia Bfha ;rÛfhaÈ úYsIaG ms;s yrUhl ksr; fjñka fõ.j;a  w¾O Y;lhla jd¾;d lsÍug iu;a jqKd '

ta mkaÿ 33l§ ,l=Kq 56la /ia lr .ksñka'  Tyqf.a fuu bksu j¾Kj;a lsÍug  yfha myr 6la yd tla y;f¾ myrla wka;¾.; jqKd '
මම තවම කණ්‌ඩායමට ඇවිල්ලා අවුරුදු දෙකක්‌ වගේ
මගේ සිහිනය තිබ්බේ ලංකාවට ගහන එක
කෝලිලා අභිබවා යන්න තව මහන්සි වෙන්න ඕනා


ඒත් මුලින්ම මාව විස්‌සයි විස්‌සට දැම්මහම මම තිලාන් අයියට රෑ කෝල් කරලා කිව්වා ඇයි මාව විස්‌සයි විස්‌සට දාන්නේ මම ආයිත් ෆේල් වුණොත් ටෙස්‌ට්‌ වලටත් ඒක බලපායි කියලා.

නවකයන් රොත්තක්‌ මැද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජයග්‍රාහී මාවතකට ඔසවා තබන්නට ජ්‍යෙෂ්ඨයකු මෙන් කුසල් මෙන්ඩිස්‌ සැදී පැහැදී සිටියි. සංගක්‌කාර සහ මහේල යුගයෙන් පසු පිතිකරු බලඇණියේ වැඩි වගකීමක්‌ ඔහුගේ කරමත පැටවුනද අදාළ වගකීමට සාධාරණයක්‌ ඉටුකිරීමට සිහින මවන මෙන්ඩිස්‌ වත්මන් ලොව ප්‍රධාන පිතිකරු ජවනිකාවට පණ දෙන ස්‌ටීවන් ස්‌මිත් සහ විරාට්‌ කෝලි අභිබවා යැමටද උත්සහ කරයි. ටෙස්‌ට්‌ සහ එක්‌දින ලකුණු දස දහසක්‌ ලබා ගැනීමද ඔහුගේ ක්‍රිකට්‌ දිවියේ ප්‍රධාන ඉලක්‌කයකි. මේ සියලු දේ සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්‌ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්‌ට්‌ තරගාවලිය අතරතුර දිවයින ඉරිදා සංග්‍රහය සමග මෙසේ කතිකාවතක නියෑලුනි.

leka.rejka jÜgmq
l=i,af.a ðúf;a ryia

f,dj wxl tfla fgiaÜ lKavdhugu ;udf.a ;ru uekeúka úoyd mE l=i,a fukaäia Y%S ,xld l%slÜ ms, fuf;la fijQ kshu ‘;=reïmqj’la nj fmkajQfha m,af,lef,a§ iqmsß bksula l%Svd lrñka Y%S ,xld ms, ft;sydisl ch.%yKhla lrd /f.k hñks' fudrgqj fj,aia l=ur úÿyf,ka cd;sl lKavdhug tlajQ 21 yeúßÈ fï yqrenqyqá hෞjkhdf.a j;f.d; fidhd mdKÿr" f.drldfka" msysá Tyqf.a ks‍fjig miq.sh Èfkl wm f.dv jQfhuq' ta hk úg mdf¾ mdmeÈhla meo meo isá mqxÑ fld¨‍ .eghl=f.ka wm mdr úuiQ úg fld¨‍ meáhd wmj f.orgu /f.k .sfhah' ta wka ljrl=j;a fkdj l=i,af.a mqxÑ u,a,shdh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements