ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ආපසු ගන්නවදැයි මාධ්‍ය අගමැතිගෙන් අසයි - ‘පිස්සු’නති වචනෙන් කියයි [VIDEO] | Mahinda Rajapaksa
gossip
,
gossip lanka
,
Mahinda Rajapaksa
,
News
,
Politics
,
video
ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණි.
අගමැතිවරයා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදු විය.

