Advertisement


මහරගම නගර සභාවේ බලය හොබවන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරියක් සහ එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අතර අද ඇතිවූ ගැටුමක් හේතුවෙන් සභාවාරය උණුසුම් විය.

සමාජ ජාලාවල පළවූ වීඩියෝවක් හේතුවෙන් මන්ත‍්‍රීනිය විසින් මන්ත‍්‍රීවරයාට සභාව මැදම පහර දුන්නාය.

පහර දෙමෙන් පසු මන්ත‍්‍රීවරිව පොලිසියට බව කියමින් සභාවෙන් පිටව ගියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements