HIRU නත්තල් පාටියට ගිය නිළියො කොරෝනා පොසිටිවු වුනා -චමුදිට තියෙන්නෙ වෙන ඇරියස් එකක් - මගේ ලග සීක්‍රට් මැසේජ් තියනවා - තියනවා -මම ඒව එළියට දානවා- ජැක්සන්ගෙ දුවත් ආවා එයා කෝ - පියුමි හංසමාලි පස්පඩංගුවේ බැණ වදී.. වියරුවෙන් කෑ ගසයි.. මාස්ක් ගලවා විසි කරයි.
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Piumi Hansamali
මාස්ක් ගලවා විසි කරයි.
ජැක්සන්ගෙ දුවත් ආවා එයා කෝ
නිරෝධායනය සඳහා යොමු කරන ලද නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ගෙන යද්දී බස් රථය තුළ දැඩි ආවේගශීලීව අදහස් දක්වමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ.
ඉන් ඇය කියා සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම කොළඹ ආසන්න හෝටලයක නිරෝධායන සඳහා අවස්ථාව ඉල්ලා සිටියදී ඒ සඳහා අවස්ථාව නොදී කොළඹින් බැහැර බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටින බවයි.
තමන් සමග රෝගී වූ පුද්ගලයෙකු ද සිටින බවත් ඔහු රෝහල්ගත කිරිමක් හෝ නොකරන බවටද ඇය චෝදනා කරයි.
චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි ඇතුළු පහළොස් දෙනකු මෙසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ දී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සාදයක් පැවැත්වීම හේතුවෙනි.
මෙම සියලු දෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත මුදා හරිනු ලැබීය.
නමුත් නිරෝධායන නීති අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායන සඳහා යොමු කර තිබේ.

