පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්ෂක බැසිල් | Basil Rajapaksa 2025
gossip
,
gossip lanka
,
hot news
,
News
,
Politics
පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සඳහන් කරයි.
ජයන්ත කැටගොඩ මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදීම සඳහාය.
බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

