Featured News

Video Gossip

Advertisement


රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.

ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements